දේශීය පුවත්

ගම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.

එම වීඩියෝව පහතින්,

ඇමති කිරිඇල්ල ගම්පොළ විරෝධතාවයක නිරත මහා සංඝරත්නය ඇමතු අයුරු…

ඇමති කිරිඇල්ල ගම්පොළ විරෝධතාවයක නිරත මහා සංඝරත්නය ඇමතු අයුරු…#lka #News1st #Protest #Gampola #UNP #LakshmanKiriella

Gepostet von Newsfirst.lk am Mittwoch, 3. April 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More