ජාතික ආණ්ඩු යෝජනාවක් යළි ආවොත් එය පක්ෂය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කවුරු මොන ප‍්‍රකාශ කළත් ජාතික ආණ්ඩු ගැන කිසිදු යෝජනාවක් පක්ෂයට ඉදිරිපත්ව නැති බවද පක්ෂයෙන් එවැනි යෝජනාවක් පිටට ඉදිරිපත් කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.
අගමැතිවරයාට හෝ ආණ්ඩුවට හෝ මාධ්‍යවලට හීන තිබිය හැකි වුවත් මෙතෙක් ඒ පිළිිබඳ කිසිවක් සිදු වී නොමැති බවද හෙතෙම කීය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (02 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...