අයවැය ඇස්තමේන්තු අතිශයෝක්තියට නංවා තිබීම නිසා අවසාන වශයෙන් එය රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර කරනු ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රජයට අනතුරු අඟවයි. 2019 රාජ්‍ය අයවැය ලේඛනයේ මූල්‍ය හා ආර්ථික උපකල්පනයන් ඇගයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා පාර්ලි...
අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා මැති ඇමැතිවරුන් තිස්පස් දෙනකු මේ දිනවල විදෙස්ගතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී. ඇමැතිවරුන් මෙන්ම මන්තී‍්‍රවරුන් ද මෙසේ විදෙස්ගතව ඇති අතර වැඩි දෙනකු එක්සත් ජාතික පක්ෂයේ අය බව ද වාර්තා වේ. අයවැය විවාදය පසුගිය 05 වැනිදා අවසන්වූ අතර ඇතැම් ඇමැත...
සමේ වර්ණයයි, පිං පෙනුමයි සලකලා හැඩ රුව ඇති පිරිසකට ඡන්දය දීලා අද අප අමාරුවේ වැටිලා තියෙනවා. සමේ පාටෙන් පිටස්තර පෙනුමෙන් මිනිසුන් තේරුම් ගන්න අපට නොහැකියි. පිං පෙනුමට සමේ පාටට ඡන්දය දීලා පත්කළ මී හරක් වගේ පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එළදෙනුත් ඉන්නවා. උන් උන් ඇන ගන්නවා. අපටත් අනින්න හදනවා යැයි කැ...
පේ‍්‍රල් මස 13 වැනි සෙනසුරාදා දින නුගපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලූත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා අපරභාග 02.09 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි. පුණ්‍ය කාලය අපේ‍්‍රල් මස 14 වැනි ඉරිදා පූර්වභාග 7.45 සිට එදින අපරභාග 8.33 දක්වා ...
මෙතෙක් කලක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබූ රජයේ මුද්‍රණාලය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතාට පැවරීමට ඊයේ (12 දා* තීරණය කර ඇත. ඊට අදාළ ගැසට් නිවේදනයට ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත. ජාතික ආණ්ඩුව පැවැති සමයේ රජයේ මුද්‍රණාලය රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා ය...
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ. දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම ගිවිසුමට” සහයෝගය දැක්වීමක් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැ...
ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරනයේ දී යම්කිසි පක්ෂයක අපේක්ෂකයෙකු බවට පත් නොවී ජාතියේ පොදු අපේක්ෂකයා බවට පත් විය යුතු බවට පසු ගිය දිනවල ජාතික සංවිධාන මගින් ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් විය.ඊට අදාළව ඉතා ප්‍රබලතර්ක ඉදිරිපත් කරමින් ජාතික සංවිධාන වලින් පුවත්පත් වෙත යැවූ ලිපියක් අප වෙත ලැබී ඇත. සම්...
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජාතිකවාදී, වාමවාදී, ප්‍රගතිශීලී සමාජ බලවේග වල පොදු අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන බවට මේ වනවිට එතුමා විසින්ම යම් ඉඟි පළ කොට ඇත. නුදුරු දිනයකදී ඊට අදාලව මහින්ද රාජපක්ෂ මහතා විසින් ම පැහැදිලි ප්‍රකාශයක් සිදුකරනු ඇති බවටද විවිධ පාර්ශ්ව අදහස් දක්වති. ඒ අතර පොදු...
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින් උනේ නැහැ. ඔවුන් UNP එකත් එක්ක ආණ්ඩු කරන්න ගත්තම අපි විපක්ෂයේ වගකීම භාර ගත්තා යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ පැවති නිදහස් කලා සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක් වු මහ...
ඊශ්‍රායලය විසින් සඳමතට යැවූ අභ්‍යවකාශ යානයක් කඩාවැටී ඇත. පසුගිය පෙබරවාරි මස ගමන් ආරම්භ කළ එය ඊශ්‍රායලය විසින් සඳට යැවූ ප්‍රථම අභ්‍යවකාශ යානයයයි. එහි ප්‍රධාන එන්ජිමේ හටගත් කාර්මික දෝශයක් නිසා යානය සඳ මතට කඩා වැටී ඇත. fShare
අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තය අසල විශාල පිරිසක් රැස්ව සිටින බව වාර්තා වෙයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සංචාරයේ නිරතව සිටින අතරවාරයේ ඔහුට...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා තම ඇමරිකනු සංචාරය නිමවා අද (12) උදෑසන යලිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. කොටි ඩයස්පෝරාව සහ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් විවිධ චෝදනා මත නඩු පවරා ඔහු යලි ලංකාවට පැමිණීම වැලක්වීමට ඇමරිකානු අධිකරණ හරහා උත්සහ කළද ඔවුන්ගේ උත්සාහය ව්‍යවර්ථ වී ඇ...
යාපනයේ මණ්‌ඩතිව් පළාතෙන් ඉඩම් අක්‌කර 18 ක් නාවික හමුදාවට ලබාදීම සඳහා මිනුම් කටයුතු කිරීමට පැමිණි මිනින්දොaරු නිලධාරීන්ට ප්‍රදේශවාසීන් විරෝධය දැක්‌වීම නිසා ඊයේ (11 දා) දහවල් මණ්‌ඩතිව් ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි. මෙසේ ලබාදීමට යන ඉඩම් අක්‌කර 18 ට අයිතිකරුවන් සිටින බව පවසමින්...
පළාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවන බවත් මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගටළු සාකච්චා කිරිම සදහා පැවති රැස්වීමකදීය. එහිදි තවදුරටත් අ...
රටේ අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ දේශපාලනඥයන්ට භාර නොකොට එම වගකීම අධ්‍යාපනඥයන් ඇතුළු මෙරට උගතුන් සහ බුද්ධිමතුන් අතට ගත යුතු බව ජනාධිපතිතුමා පවසයි. දරුවන්ට නව ලෝකය ජයගත හැකි අන්දමේ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලූවලට විසදුම් ලබාදීමේ ජාතික සැලැස්මක් කඩිනමින් රටට අවශ්‍ය අතර ඒ පිළිබඳ සංවාදයක්...
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී මෝටර් වාහන ආනයනය ශීඝ්‍රයෙන් පහල වැටී ඇති බව වාහන ආනයනයකරුවන් පවසයි. මේ අතර අයවැයෙන් බදු හා ණය පහසුකම් වෙනස්වීම එයට හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2018 වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළදී වාහන ආයනයනය විශාල වශයන් අඩු...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව සිය ගණන් නඩු ගොනුකරන ලෙස බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාවට හිතැති මන්ත්‍රී පෝල් ස්‌කලි එරට ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත. කැනඩා ද්‍රවිඩයකු විසින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව මේ වනවිට නඩුවක් ගොනු කර ඇති බව පවසන පෝල් ස්‌කලි බ්‍රිතාන්‍ය ද්‍රවිඩයන් ද ...
මුදල් ඇමැති මංගල සමරවීර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභා වාර්තාවෙන් මුදල් අමාත්‍යාංශයට එල්ල කර ඇති චෝදනා සහ සත්‍ය කරුණු වසන්කර ව්‍යාජ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීම යන චෝදනා මත මෙම විශ්වා...
වසර 30ක් පමණ බලයේ සිටි සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකර අත්අඩංගුවට ගත් බව සුඩාන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය. රජයේ රුපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ආරක්ෂක අමාත්‍ය අවාඩ් ඉබ්න් ඔව්ෆ් පැවසුවේ හමුදාව වසර දෙකක සංක්‍රාන්ති කාලයක් රට මෙහෙයවා ඉන් අනතුරුව මැතිවරණයක් පවත්වන බවය. ඔහු පැවසු පරිදි රට ...
විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ලන්ඩන් හි එක්වදෝර් තානාපති කාර්යාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට ඔහු ඉක්වදෝර තානාපති කාර්යාලයේ වසර හතක පමණ කාලයක් රැඳී සිටියේය. ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා තිබූ නමුත්, එය පසුව ඉවත්කර ගෙන තිබිණි. ලංඩන් නගරා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...