රටතුළ ඇතිව තිබෙන ආරක්ෂක තත්ත්වයට සමගාමීව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවද තරකර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටටත් ආරක්ෂාව තර කර තිබේ. ඒ සඳහා අමතර නිලධාරීන්ද යොදවා තිබේ.
ඔස්ට්‍රියානු රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට ඇද දමමින් ඔස්ට්‍රියාවේ අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂයේ සියලු අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉවත්ව තිබේ. මෙය සිදුවූයේ දූෂණ චෝදනා එල්ලවූ ඔස්ට්‍රියානු නිදහස් පක්ෂ නායකයා මෙන්ම එරට නියෝජ්‍ය චාන්සල්වරයා වූ හයින්ස් ක්‍රිස්ටියන් ස්ට්‍රැචේ ට ධූරයෙන් ඉල්ලා අස්වීමට ස...
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා...
ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාට ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. මුදලින් රුපියල් 25000 ක් සහ ලක්ෂ 5 ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය...
ගොඩවැලි විකිණීමේ නිරත පුද්ගලයෙකුට එම කටයුතු නතර කරන්නැයි මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වෙනවා. තර්ජනයට ලක්වූ ව්‍යාපාරිකයා මන්නාරම පොලිසියේ පැමිණිල්ලක් කිරීමටද කටයුතු කර තිබේ. මන්නාරම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මුජායල් බදුදියුදීන් යනු කැබිනට් අමාත්...
මෙරට ක්‍රියාතමක වන ඉස්ලාමීය අන්තවාදය තුරන් කර සියළුම ජාතීන් හා ජනවර්ග සාමයෙන් ජීවත්වන සාමකාමී රටක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවලියක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මන්ත්‍රී කණ්ඩායම එක්ව මේ ප...
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කර ඇති බවට පළ වන වාර්තා ආණ්ඩු පක්ෂය විසින් ගොතන ලද බොරුවක් බව උදය ගම්මන්පිල මහතා පවසයි . ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් පසුග...
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි මරාගෙන මැරුණු බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක මොහෝමඩ් සහ්රාන් හෂීම් බව ඩී.එන්.ඒ. පරීක්ෂණයේදි තහවුරුවි ඇති බව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලින් පැවැසේ. මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි...
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් සමාගමක් විසින් මන්නාරම ඔලෙයිතොඩුවායි උපරි ප්‍රදේශයේ අක්කර 508ක ඉඩමක් මිලදී ගෙන තිබෙන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්සි නිමලනාදන් මහතා පවසයි. ඉඩම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි...
තම තමන්ගේ මැතිවරණ කොට්ඨාශවල පිහිටි පාසල් වලට ගොස් අද (21) දිනයේදී පාසල් වල ආරක්‍ෂක තත්වයන් සොයා බලා පාසල් වලට ළමුන් පැමිණීම සඳහා දිරිගැවීමට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් පාලන නියෝජිතයින්ට කටයුතු කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මහින්ද ර...
හිමි වරුන්ගේ වගේම කාදිනල් තුමාගේ ප‍්‍රකාශ පිලිබදවත් අපට වැටහීමක් තිබෙනවා. එම ප‍්‍රකාශත් සැලකිල්ලට අරගෙන රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට ඉදිරිපත් කොට ඇති විශ්වාස භංගය පිළිබදව මේ වෙන කොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාස භංගයේදී ඡන්දය ප‍්‍රකාශ කරනවා යැයි පාර්ලිමෙන්තුව...

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඞ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත්...
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති. රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් අැසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහ...
ඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධ ධර්මයට පිටින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ උවමනාවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය. අද (20දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “වෙසක් පෝය දිනයේ දී අධිකරණ ඇමතිනිය අපූරු ප්‍රකාශයක...
ජනතා විමුක්ති පෙරමුණ ආන්ඩුවට විරුද්ධව ගෙන ඒමට උත්සහ දරන විශ්වාසභංගයේ අරමුණ වන්නේ රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීම බව රක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතා පවසයි. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග ගෙන ඒමෙන් සිදු වන්නේ එම සියලු දෙනා එක්ව බදියුදීන් අමතක...
අප්‍රේල් 21 ක ප්‍රහාර මාලාවට සැකකරුවන් 6ක් කුරුණෑගලින් පොලිස් අත්අඩංගුවට අප්‍රේල් 21 වන දින එල්ල වු ප්‍රහාර මාලාවන්ට සම්බන්ධ බවට හා ත්‍රස්ථ ක්‍රියා සඳහා අනුබල දුන් සැකකරුවන් 6දෙනෙක් කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් අතුරින් පුද්ගලයින් 3 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කර...
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ ලබා නොදෙන ලෙසට විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කරයි. අදාළ ලිපිය මඟින් ඔහු පවසන්නේ අදාළ ගිවිසුම අත්සන් කිරීමට බලය ලබා දෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීමට ජනාධිපතිවරයා ගත...
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු ඇමැති ධූරයෙන් ඉල්ලා අස් නොවුවහොත් එයට පක්ෂව ඡන්දය දීමට තමන් තීරණය කළ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (20) පස්වරුවේ පැවති ම...
පාසල්වල ආරක්ෂාව උපරීම අයුරින් තහවුරු කර ඇති බැවින් අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසැල් වෙත යැවීමට කටයුතු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි. අද(20) පෙරවරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළ අතර පසුගිය පාස්කු ඉරු දින ලංක...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...