Uncategorized

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමට වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බව පූජ්‍ය තීනියාවල පාලිත හිමියෝ සඳහන් කරති.

රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටින ඉතාම දක්ෂ පාලකයෙක් බවත් ලංකාවේ වැඩිපුරම බැනුම් අැසූ අගමැතිවරයෙක් ද වන ඔහු නොයෙක් අපහාස උපහාස විඳින ලද අගමැතිවරයෙක් ද වන බව උන්වහන්සේ පැවසූහ.

ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති බෝධිපූජා පින්කමකදී අදහස් පල කරමින් කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේද අඩුපාඩුකම් දුර්වලකම් කොතෙක් ඇතත් ඒවා අමතක කළ යුතු බවත් කී උන්වහන්සේ නොදන්නා දෙයියන්ට වඩා දන්නා මහසෝනා හොඳ යැයිද සඳහන් කළහ.

හිනා නොවුනාට, කතා නොකළාට, ළමයි වඩා නොගත්තාට ඕනෑම ලෝකයේ රාජ්‍ය නායකයෙකුට දුරකථනයෙන් ඇමතිය හැකි නායකයෙක් නිසා තමන් මීළඟ ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ මහතාට නියත විවරණ දෙන බවද උන්වහන්සේ පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More