කලාපීය තත්ත්වය සහ ද්විපාර්ශවීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවිය. චීනයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපතිවරයා හමු වී දෙරටට ප්‍රතිලාභ අත් කරදෙන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්...
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන තීන්දු තීරණ නොසලකා හරිමින් කටයුතු කිරීමට එරෙහිව ලබන 15වනදා සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමෙන් පසු අමාත්‍යාංශය විසින් සිදු කළ නීති වි...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ. ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම ජයග්‍රාහී රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති. https://www.facebook.com/apiunpoffi...
ශ්රී ලංකා යුද හමුදා 70වන සංවත්සයර අදට(10) යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් අද කොළඹ ගාලු මුවදොර ක්‍රිඩාංගණයේදී පැවැත් වෙයි. 1949 ඔක්තෝබර් මස 10 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාව අද සිය අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලැබීය. ඒ වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් යුද හමුද...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත. ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන අතර ඊයේ (09) දින සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේය.
අන්තවාදීන්ට ජාතික කඳවුරේ ඉඩක් නොමැති බවත් ඒ හැර මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් පමණක් නොව වැදි ජනතාවටත් එකට සිටිය හැකි හොඳම කඳවුර ජාතික කඳවුර බවත් අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාරම්භක ප්‍රචාරණ අමතමින් මහාචාර්ය චන්න ජයසුමන පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ ම...
පසු ගිය දිනවල නිර් දේශපාලන මැදිහත්වීමක වැදගත්කම ගැන බණ කියන එන්.ජී.ඕ නායකයන් පිරිසක් රනිල්-සජිත් වේදිකාවේ තබාගෙන ඔවුන්ට තව සැරයක් බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා ඒ මහත්වරුන්ගේ සදාචාර බලය අවසන් වූ බව ජාතික සංවිධාන පවසයි. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව පැවසූවේ අදාළ රැස්වීම පිළිබද ලංකා ලීඩ් නිව්ස...
ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ශ්‍රීලපොපෙ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම උත්සව අවස්ථාවට දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන්, පක්ෂ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. මෙම ගිවිසුම ප්‍රකාරව ඉ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (10) පෙරවරුවේ ඇල්පිටිය වෘත්තීය පුහුණු අධිකාරි පරිශ්‍රයේ සිට ආරම්භ කර ඇත. හෙට (11) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සඳහා ලියපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 53,384 කි. එහි මැතිවරණ කොට්ඨාස 17 ක,...
එක්දින තරග 03කට සහ විස්සයි20 තරග 03කට ක්‍රීඩා කිරීමට ජීවිත අවදානම සහිතව පාකිස්තානය බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට රු. ලක්ෂ 100ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුවට යෝජනාවක් ගෙන ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකුට මෙම සංචාරය සඳහා පමණක් ඇමෙ...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහ...
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත. අගමැතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් කට...
ශ්රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දැක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය විරෝධය පල කරයි. තම විරෝධය දක්වමින් ඇය විසින් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි. අපගේ සංවිධායකයින...
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාත...
වර්තමානයේ ඇතිවී තිබෙන රණවිරු ගාය නොවැම්බර් 16 වැනිදා අවසන් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යළි අධිකරණයට යන බවත් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ට එරෙහිව පෙත්සම ගොනු කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ අද පැවති සිවිල් සංවිධාන නියෝජිත...
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සදහා 1326 කෙටි දුරකතන අංකය නිතිවිරෝධි අයුරින් ලබා ගෙන ඇතැයි පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි. ඔනෑම පුද්ගලයෙකුට හෝ සමාගමකට ව්‍යාපාරික කටයුත්තක් සදහා කෙටි දුරකතන අංකයක් ලබා ගැනීමට අවස්ථාව ඇත. ඒ සදහා කිසියම...
ශ්රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් බලයට පත් නොවිය යුතු පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ තිබෙන බව එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. ඒ නිසා රටට ආදරය කරන, රටේ සම්පත් විකිණීම ප්‍රතික්ෂේප කරන, ජාතිකවාදී බලවේගයකට සහය දීමට තීරණය...
තමාගේ ජයග්‍රහණයෙන් පසු අභූත නඩු චෝදනා මත සිර දඬුවම් විඳිමින් සිටින සියලු රණවිරුවන් නිදොස් කොට නිදහස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, ‘‘සාර්ථක දැක්මක් වැඩකරන රටක්‘‘ යන තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...