දේශීය පුවත්

වර්තමානයේ ඇතිවී තිබෙන රණවිරු ගාය නොවැම්බර් 16 වැනිදා අවසන් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යළි අධිකරණයට යන බවත් මීට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ට එරෙහිව පෙත්සම ගොනු කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ නවනගර ශාලාවේ අද පැවති සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව නාම යෝජනා භාර දීමට පෙර පුරවැසිභාවය සැබෑ ලෙසම අවලංගු කළාද යන්න ගැටලුවක් බවත් එනිසා නැවත අධිකරණයට යාමේ ඉඩක් පවතින බවත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කර තිබුණි.



One thought on “ගෝඨාගේ රණවිරු ගාය16 වැනිදා නැති කරනවා..චන්ද්‍රගුප්ත සජිත්ගේ වේදිකාවට නැග ගොරවයි (වීඩියෝ)”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More