ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව තිබෙන අප්‍රසාදය වඩාත් ත්‍රීව්‍ර කිරීම මෙම යෝජනාව හේතු වී තිබේ.
කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ඉල්ලීම දැනට මහේෂ් සේනානායක මහතා ප්‍රතික්ෂේප කර තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...