දේශීය පුවත්

පසු ගිය දිනවල නිර් දේශපාලන මැදිහත්වීමක වැදගත්කම ගැන බණ කියන එන්.ජී.ඕ නායකයන් පිරිසක් රනිල්-සජිත් වේදිකාවේ තබාගෙන ඔවුන්ට තව සැරයක් බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටීම නිසා ඒ මහත්වරුන්ගේ සදාචාර බලය අවසන් වූ බව ජාතික සංවිධාන පවසයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඒ බව පැවසූවේ අදාළ රැස්වීම පිළිබද ලංකා ලීඩ් නිව්ස් ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේදීය. ඔහුගේ අදහස් ඔහුගේ වචන වලින් මෙසේය.

‘‘ මහාචාර්යවරයෙක් කියමින් සෙසු මහාචාර්ය වරුන්ට අවමන් කරන සරත් වීජේසූරිය මහත්තයා තමාටම සාප කර ගනිමින් මඩ රස්සාවෙන් ඉල්ලා අස්වුනාට පස්සෙ හැදින්වීමට කිසිදු සුදුසුකමක් නැති සෙසු බත් බැලයන් අසරණ වුනා. ඔවුන්ට දැන් පාරට බැහැල යන්න බැහැ. ගියොත් ලිබියාවේ බෙන්හායි නුවර තරුණයන් රැවටූ එන්.ජී.ඕ කාරයින්ට වගේ අශූචි කන්න වෙන්නෙ. ඒ නිසා උඩ වැඩ කරල ගාන කපාගන්න ඔළුවක් ඕන.හැබැයි ඔවුන් ඔළුවක් කියල හොයාගෙන තියෙන්නෙ කොන්ඩයක් දාපු හිස් මැටි මුට්ටියක්. එක පාරක් උසාවි ගිහින් තමාගේ අමනකම සහ ගැති කම රටට පෙන්වූ මේ පුද්ගලයා දැන් නැවත අධිකරණයට යනවා කියලා.ඇග විකුණන් කන අසරණ ගණිකාවකට තියෙන ඇත්තම ගරුත්වය මේ මහාචාරියන්ට නැහැ. අපට දුක ඔවුන් ගැන නොවේ ඔවුන්ගෙන් ඉගෙන ගන්න අවාසනාවන්ත වෙච්ච දරුවන් ගැනය.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More