දේශීය පුවත්

අන්තවාදීන්ට ජාතික කඳවුරේ ඉඩක් නොමැති බවත් ඒ හැර මෙරට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් පමණක් නොව වැදි ජනතාවටත් එකට සිටිය හැකි හොඳම කඳවුර ජාතික කඳවුර බවත් අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාරම්භක ප්‍රචාරණ අමතමින් මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රටම ගඳ ගස්වන තාත්තට සහ පුතාට මේ කඳවුරේ ඉඩක් නොමැති බවත් ඔවුන්ගේ පැමිණීමට ඉඩ නොතබන බවත්, ජාතික කඳවුරේ සියලු වෘත්තිකයන් විද්වතුන්ගේ විරෝධතාව ඒ වෙනුවෙන් දක්වන බවත්ය.

මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින් සුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව නියෝජනය කරන අචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අවධාරණය කර සිටියේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ ජනතා මුදල් විනාශ කළ, තම වාසිය සදහා දේශපාලන පක්ෂ මාරුකරමින් සිටින කිසිම පුද්ගලයෙකු එම කදවුරට එක්කර නොගත යුතු බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය හමුවකදීද අවධාරණය කෙරුනේ රටට හතුරු කදවුර නියේජනය කරන රාජිත සේනාරත්න වැනි පුද්ගලයන් නව රජයක් යටතේ එක්කර ගැනීමට එරෙහිව විරෝධය පළ කරන බවය.

රටම ගඳ ගස්වන තාත්තයි – පුතයි මේ කඳවුරට ගන්න එපා අපි විරුද්ධයි ..රාජිතට – චතුරට දසතින් විරෝධය

රටම ගඳ ගස්වන තාත්තයි – පුතයි මේ කඳවුරට ගන්න එපා අපි විරුද්ධයි ..රාජිතට – චතුරට දසතින් විරෝධය

Gepostet von Lanka Lead News am Mittwoch, 9. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More