ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.
ඒ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වන අතර ඊයේ (09) දින සිට ලබන 12 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අවසර ලබාදුන්නේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...