ශ්‍රීලනිපය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද ශ්‍රීලපොපෙ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම උත්සව අවස්ථාවට දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන්, පක්ෂ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම ගිවිසුම ප්‍රකාරව ඉදිරි මහමැතිවරණයේදී දෙපාර්ශ්වය එක්ව තරගවැදීමටත් එහිදී නාමයෝජනා ලැයිස්තුවලින් 30%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ලබාදීමටත් නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...