නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ මංගල රැළිය මේ වන විට ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.
ඒ, එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම ජයග්‍රාහී රැළිය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.
එක්ව ඉදිරියට – එක්සත් ජාතික පක්ෂ මහා රැලිය Ekwa Idiriyata -UNP Live From Galle Face Ground
Gepostet von Api UNP am Donnerstag, 10. Oktober 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...