පුවත්
දේශීය පුවත්

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා ඊයේ රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. කඩවත ...

දේශීය පුවත්

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනිම නීතිවිරෝධි වනවා පමණක් නොව තමන්ට අත්අඩංගුවට ගැනිමට හේතුව විමසු විට ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරිමක් කිරිමටද පොලි...

දේශීය පුවත්

2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය. එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්...

දේශීය පුවත්

පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙතෙක් එම රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික ම...

දේශීය පුවත්

ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කරති. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මා...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක් කළ කමිටු සමාජිකයන් දෙදෙනෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එම කමිටුවේ සෙසු සමාජිකයන් නිවේදනයක් නිකුත් කර තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචා...

Notice Board

උස්වැටකෙයියාව 95 සංවිධානය විසින් සංවිධාන කෙරෙන ළමා වෛද්‍ය සායනයක් අද (14) පැවැත්වේ.  පෙරවරු 07සිට පස්වරු 04 දක්වා උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙවස්ථානයේදී මෙම ළමා වෛද්‍ය සායනය පැවැත්වීමට නියමිතය.
දේශීය පුවත්

ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කරන්න සිද්ධවුණත් දැනට ඇතිව තිබෙන අළුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි ක...

ව්‍යාපාරික පුවත්

ඊයේ (12) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 25,000 ක බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී වසර 04යි මාස 09 කින් කල් පිරෙන පරිදි 9.85% පොළී අනුපාතිකය යටතේ රුපියල් මිලියන 15,000 ක බැඳුම්කර නිකුත් කර තිබෙන අතර වසර 1...

දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත නැගෙනහිර ආණ්ඬුකාර ධූරය ලබාදුන්නේ නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා බව නැගෙනහිර නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ඊයේ (12) නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සියා සිටියාය. පළාත් ආණ...

දේශීය පුවත්

2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න නැමැත්තා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද ...

දේශීය පුවත්

පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳ විධිමත් පර්ක්ෂණයක් කැඳ වූ බවත්, ඒ අනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් ඒ හා සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මික කරන බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත...

දේශීය පුවත්

ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ශ...

දේශීය පුවත්

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම නිසා ගොවිජනතාව සහ සාමාන්‍ය ජන සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව ගොවිසංවිධාන පවසයි. නම සදහන් කිරීමට අකමැති ගොවි සංවිධාන  නිලධාරියෙකු අප සමග දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන් ‘‘මේ ආණ්ඩ...

දේශීය පුවත්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා...

දේශීය පුවත්

ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ පවතින ගිවිසුම්පි ළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත නැවත සමාලෝචනය සිදු කරන තෙක් ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ති...

ව්‍යාපාරික පුවත්

සූර්ය බලයෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථ අද සිට මෙරට භාවිතයට එක් කෙරෙනවා. ඒ, කොරියානු රජයේ තාක්ෂණික දායකත්වය ඇතිවයි. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහයෝගය ද මේ සඳහා ලබා දෙන බවයි. පළමු අදියර ලෙස අද එවැනි ත්‍රීරෝද රථ කිහිපයක් මෙරට ධාවනයට එක් කෙරෙ...

දේශීය පුවත්

පක්ෂ නායකත්වය ලබා නොදෙන්නේ නම් තවදුරටත් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තාවේ. පක්ෂ නායකත්වයේ ගැටුම සමථයකට පත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරුනද එම කමිටුවේ පළමු සාකච්ඡා වටය සාර්ථක වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම කමිටුවේ පළමු රැස්ව...

විදේශ පුවත්

ස්වාධීන නිරීක්ෂකයන් විසින් කරනු ලැබූ සමීක්ෂන වලට අනුව බ්‍රිතාන්‍යයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්දවලින් කන්සර්වේටිව් පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. ඔවුන්ගේ සමීක්ෂනයට අනුව කන්සර්වේටිව් පක්ෂය මේ වනවිට ආසන 355 ක් දිනාගැනීමට ඉඩ ඇති බව පැවසේ. ලේබර් පක්ෂය සමීක්ෂන වලට අනුව ආසන 202ක් දිනා ඇතැයි කියවේ. ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More