උස්වැටකෙයියාව 95 සංවිධානය විසින් සංවිධාන කෙරෙන ළමා වෛද්‍ය සායනයක් අද (14) පැවැත්වේ. පෙරවරු 07සිට පස්වරු 04 දක්වා උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙවස්ථානයේදී මෙම ළමා වෛද්‍ය සායනය පැවැත්වීමට නියමිතය.
උස්වැටකෙයියාව 95 සංවිධානය විසින් සංවිධාන කෙරෙන ළමා වෛද්‍ය සායනයක් අද (14) පැවැත්වේ. පෙරවරු 07සිට පස්වරු 04 දක්වා උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙවස්ථානයේදී මෙම ළමා වෛද්‍ය සායනය පැවැත්වීමට නියමිතය.
මෙම ළමා වෛද්‍ය සායනයට පැමිනෙන්නන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවා සැපයීමට දික්ඕවිට, බෝපිටිය සහ පුබුදුගම අධිවේගී පාළම යන ස්ථාන වල සිට බස් රථ තුනක් යොදවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...