බූස්ස බන්ධනාගාරයේ දෙවැනි ප්‍රධාන ජේලර්වරයාගේ නිල නිවස ඉදිරිපිට ටී 56 ගිනි අවිවලට යොදන උණ්ඩ පහක් දමා යෑමේ සිද්ධියක් සම්බන්ධව රත්ගම පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත. ‘මේක සිල්වාට’ යනුවෙන් ටිපෙක්ස්වලින් එක් උණ්ඩයක ලියා තිබී ඇති අතර ඊයේ (15 වැනිදා) උදෑසන මෙම උණ්ඩ...
ලීසිං පාතාලය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වීමට මහබැංකුව තීරණය කර තිබේ. ඒ අනුව නීතිවිරෝධි ලෙස සහ බලපත්‍ර රහිතව ක්‍රියාත්මක වන ලීසිං සමාගම් 500කට අධික ප්‍රමාණයකට එරෙහිව පියවර ගැනීම සදහා විශේෂ කමිටුවක් අද (16) දිනයේ පත් කිරීමට මහබැංකු අධිපතිවරයා තීරණය කර ඇ...
කොවිඩ් සාර්ථකව මර්දනය කළ රාජ්‍යයක් ලෙසින් සැලකෙන චීනයෙන් ඊයේත් නව ආසාදිතයින් 40දෙනෙකු හදුනාගැණුනි. පවතින තත්ත්වය සලකා චීන විශේෂඥයින් පෙන්වාදෙන්නේ, ඉදිරි තෙදිනක කාලය චීනයට ඉතාමත් තීරණාත්මක කාලයක් බවය. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 81 ඉක්මවා ගොස් ඇති අතර සමස්ත මරණ ගණන දැක්වුණේ 439,0...
කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි....
ගරු අර්නස්ට් පෝරුතොට පියතුමා අද (16) අළුයම ස්වර්ගස්ථ වී තිබේ.
ස්වර්ගස්ථ වනවිට උන්වහන්සේ 88 වැනි වියෙහි පසු විය.

සමගි ජනබලවේගයේ අපේක්ෂකයන් සහ පක්ෂ නායකත්වය අතර ඇති ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ලැබී තිබෙන දෙමළ පක්ෂයක හිටපු අමාත්‍යවරයෙක් දැනටමත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයට තමා ...
මෙතෙක් කලක් කටකතාවක් ලෙස පැතිර යමින් තිබූ ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු හමුදා ආපසු කැඳවනවාය යන මතය පසුගියදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් සත්‍යය බවට තහවුරු කරන ලද බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී.ඒ අනුව ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු හමුදා භට ප්‍රමාණය ...
මෙරටදී අන්‍යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැුකියා සඳහා ගිය අයගෙන් තවත් අන්‍යාගමික 80,000 ක් ද ඉස්ලාම් ආගමට බඳවා ගෙන තිබෙන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. ඉකුත් වසර පහ තුළදී මෙලෙස ඉස්ලාම් ආගමට අන්‍යාගමික 88,000 ක් බඳවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේ මේ...
ආර්. ප්‍රේමදාස මහතා ජනාධිපති තනතුරට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි නිසා බවත් එජාපයට නායකයන් බිහි විය යුත්තේ එජාපය තුළින්ම මිස වෙනත් පක්ෂවලින් නොවන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (15) සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප තරුණ හමුවක් අමතමිනි. ...
කුවේට් සිට මාර්තු මස ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව කොරෝනා රෝගියෙකු ලෙස හදුනා ගැනීමත් සමග හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා යැවූ කැබිතිගොල්ලෑව ප්‍රෙද්ශයේ කාන්තාවක් රෝගය සුුුවවීමෙන් පසුව නැවත ගෙදර යවා ඇති අතර ඉන් පසුව නැවත රෝගී වීම නිසා PCR පරීක්ෂණයකින් පසුව කෝවිඩ් 19 වෛරසය ශරීර...
අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම ඉන් අපේක්ෂා කෙරේ. රෙදිපිළී සහ ඇගළුම් කර්මාන්තයේ නිරතවූවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්...
කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙම්ප්ලිට්ස් මහත්මිය සදහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මේ බව කියා සිටියාය. වෛරසය ප්‍රජා සම්ප්Ȁ...
තමන්ගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසිවිටක තමන් බැංකු වලට උපදෙස් ලබාදී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි ලංකා බැංකුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් අද පැවති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා කියා සිටියේ ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝ...
ඉන්ධන මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුලදී මෙරට ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. කොරෝනා වසංගතය හේතුවේන් ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමින් පහල බැස තිබීම නිසා රජය මෙම ...
ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට, හිටපු අමාත්‍යවරුන් වන , විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහත්වරුන් ඇතුලු 18 දෙනෙකුට ලබන 17 වැනිදාට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති ...
බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවද ඒ මහතා සඳහන් කළේය. එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා...
අද (09) තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1895 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 542 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස්...
ඉන්දියාවේ කොරෝනා රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ලංකාවේද කොරෝනා දෙවැනි රැල්ලක් මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කර ඇත. එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ මගින් නිකුත් කර ඇති නිර්දේශයන් තවදුරටත් දැඩිව පිළිපැදිය ය...
වැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත් ව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි . මෙසේ මියගොස් ඇත්තේ පිලියන්දල ගොරකා පිටිය සමන්පුර අංක 59/B හි පදිංචි වීණා...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වු ත්‍යාග ප්‍රධාන උත්සවයක් නවතා දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන තිඛේ. පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී මෙම උත්සවය සංවිධානය කර තිබු අතර එහිදී 2019 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාල වරම් ලබ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...