දේශීය පුවත්

කුවේට් සිට මාර්තු මස ලංකාවට පැමිණ නිරෝධායනයට ලක් කිරීමෙන් පසුව කොරෝනා රෝගියෙකු ලෙස හදුනා ගැනීමත් සමග හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා යැවූ කැබිතිගොල්ලෑව ප්‍රෙද්ශයේ කාන්තාවක් රෝගය සුුුවවීමෙන් පසුව නැවත ගෙදර යවා ඇති අතර ඉන් පසුව නැවත රෝගී වීම නිසා PCR පරීක්ෂණයකින් පසුව කෝවිඩ් 19 වෛරසය ශරීරයේ තිබෙන බව හදුනාගෙන ඇත.

ඇය අනුරාධපුර සික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති අතර ඥාතීන් සහ අසල්වැසියන් ඇතුළු ආශ්‍රිතයන් පිළිබ මේ වන විට සොයා බලමින් පවතින බව වාර්තාවේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More