කොරෝනා ව්‍යාප්තිය පාලනය අතින් ශ්‍රී ලංකා රජය මේ වන විට ඉතා ඉහල සාර්ථකත්වයක් අත්පත් කරගෙන සිටි බව ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙම්ප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මේ බව කියා සිටියාය. වෛරසය ප්‍රජා සම්ප්‍රේෂණය වළක්වා ගත් ලෝකයේ අතලොස්සක් රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් බව ඇය කියා සිටියාය.
එසේ නමුත් පසුගිය වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු නැවත නැගිටින ශ්‍රී ලංකාව මෙම වසංගත තත්ත්වය පාලනයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බව ද ඇය සඳහන් කරන්නීය.
එම අර්බුදයෙන් මිදී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය දීමට එක්සත් ජනපදය සූදානම් බව ද ඇය කියා සිටියාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...