දේශීය පුවත්

බූස්ස බන්ධනාගාරයේ දෙවැනි ප්‍රධාන ජේලර්වරයාගේ නිල නිවස ඉදිරිපිට ටී 56 ගිනි අවිවලට යොදන උණ්ඩ පහක් දමා යෑමේ සිද්ධියක් සම්බන්ධව රත්ගම පොලිසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

‘මේක සිල්වාට’ යනුවෙන් ටිපෙක්ස්වලින් එක් උණ්ඩයක ලියා තිබී ඇති අතර ඊයේ (15 වැනිදා) උදෑසන මෙම උණ්ඩ සොයාගෙන ඇත. මෙය බූස්සේ රාජකාරි කරන නිලධාරීන් බියගැන්වීමේ අරමුණින් සංවිධානාත්මක කණ්ඩායමක් කළ දෙයක්ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් අරඹා තිබේ. මෙම ජේලර්වරයා පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ ​පොලිස් අධිකාරිවරයකුගේ සහෝදරයෙක්ද වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More