මෙරටදී අන්‍යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැුකියා සඳහා ගිය අයගෙන් තවත් අන්‍යාගමික 80,000 ක් ද ඉස්ලාම් ආගමට බඳවා ගෙන තිබෙන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
ඉකුත් වසර පහ තුළදී මෙලෙස ඉස්ලාම් ආගමට අන්‍යාගමික 88,000 ක් බඳවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (15 දා) සාක්ෂි ලබා දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...