පුවත්
කලා පුවත්

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජේ‍යෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා රුපියල් ලක්ෂ 5ක විශේෂ මාසික දීමනාවක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. යුග මෙහෙවරක්...

කලා පුවත්

මලයාලම් චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Kollam Ajith හදිස්සියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. ඔහු මියයනවිට 56 හැවිරිදි වියේ පසුවූවා. මලයාලම් චිත්‍රපට 500කට අධික ප්‍රමාණයකට රංගනයෙන් එක්වූ Kollam Ajith වඩාත් ජනප්‍රිය වූයේ මලයාලම් සිනමාවේ දුෂ්ඨයා ලෙසින්. ඔහුගේ සිනමා ජීවිතයේ හින්ද...

දේශීය පුවත්

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කළද තමන්ගේ ඉලක්කය ජයග්‍රහණය කර ඇති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ. "මේ යෝජනාවට පක්ෂ විපක්ෂ වූ අය පිළිබඳව රටේම ජනතාව දැන් දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ මේ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තුළින් ඔවුන් ජනමතයට ගරු කර තිබෙන...

දේශීය පුවත්

තවදුරටත් අමාත්‍යධූරයන්හි රැඳී සිටින්නේ අමත්‍යධූර අතහැරීමට ඇති ලෝබකමක් නිසා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට එකඟතාව පලකරමින් බව ආපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවා. ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන් අමාත්‍යවරුන් පිරිසක් ඉල්ලා අස්වනබවට පවතින රාවය සම්බන්ධයෙන් කළ ...

දේශීය පුවත්

පාර්ලිටම්න්තුවේ සිටින 225 දෙනාගෙන් ඕනෑම කෙනෙකුට රජය ශක්තිමත් කිරීමට තමා ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. මීට ස්වල්ප වේලාවකට පෙර මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනධීපතිවරයා මේ බව පැවසීය.

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකරනලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙකුට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් නොවන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබෙන බව වාර්තාවේ. අද (05) දින ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙට 06 දින කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා Lanka Lead News ව...

කලා පුවත්

චිත්‍රපටයක් රූගත කරන අතරතුර මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොලිවුඞ් සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. මීට අදාළ නඩුව රාජස්ථාන් ප්‍රාන්තයේ - ජෝද්පූර් අධිකරණයේදී අද කැදවූ අතර, එම අවස්ථාවේදී අදාළ තීන්දුව ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. සල්මන් ඛ...

දේශීය පුවත්

විශ්වාසභංග යෝජනාවෙන් නිසැකවම නිමා වන්නට තිබුණු අගමැති රනිල් වික‍්‍රමසිංහගේ දේශපාලන ගමන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නිසා වැළකී ගියේයැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා මෙසේ ප‍්...

ක්‍රීඩා පුවත්

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 56 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් සමත් විය. ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114 ක් එසවූ චතුරංග ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක් එසවීය...

ක්‍රීඩා පුවත්

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනුෂා හංසනී ගෝමස් සමත් වූවාය. ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70 ක් එසවූ හංසනී, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85 ...

දේශීය පුවත්

2018 වර්ෂයේ ගතවූ කාල සීමාව තුල දිවයිනපුරා ඩෙංගු රෝගීන් 14,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 65% ක අඩුවීමකි. මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සහ නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වළක්වා ගැනීමේ අරමුණින් ජාතික මදුරු මර්දන සතියක්,2018 අප්‍රේ...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂය තුළ මත දෙකක් දැරුවද සෑම විටම බහුතර මතයට ගරු කළ බවත් එහෙත් අවසන් මොහොතේ තිලංග සුමතිපාල මහතා සහ එස්.බී.දිසානායක මහතා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ බව අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(05) උදෑස...

දේශීය පුවත්

2018 වසරේදි ගාල්ල දිස්ත්‍රික්කය තු‍ළ සිංහරාජ විශේෂ ඒකාබද්ධ ග්‍රාමිය සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මකය. සිංහරාජ රක්ෂිත ප්‍රදේශයන්ට සමගාමිව පිහිටා ඇති ග්‍රාමිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙහි මුලිකම අරමුණයි. බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන, විවිධ දුෂ්කරතාවයන්ගෙන් යුත් අවම පහසුකම් මේ යටතේ වැඩි අවධානයට ...

දේශීය පුවත්

සියයට 28ක් ව පවතින මෙරට වන ඝනත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රටට මුහුණ දීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ රජ්‍ය ඉලක්ක...

දේශීය පුවත්

පාසල් කාලය තුළ උදේ 7.30 සහ 1.30 අතර පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ තත්ත්වය විලාසිතාවක් බවට පත් වී ඇති බවත් ඉදිරියේ දී පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කෙරෙන මෙම කැබ...

දේශීය පුවත්

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය මැයි 26 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විස...

Notice Board

පුංචි ඡන්දයෙන් ජනපතිවරණයට - කළ යුත්තේ කුමක්ද? කෘතිය මෙතැනින් බාගත කරගන්න.

විදේශ පුවත්

ඇත්දළ අලෙවිය හා ඇත්දළවලින් තැනූ සියලූම භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය බි‍්‍රතාන්‍යය තුළ මුළුමනින්ම තහනම් කර තිබේ. මෙය බි‍්‍රතාන්‍ය රජ පවුලේ විලියම් කුමරුගේ සහයෙන් කි‍්‍රයාත්මක අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලහි විශිෂ්ටතම ජයග‍්‍රහණයක් බව ද එරට වාර්තා සඳහන් කරයි. අලි ඇතුන් ආරක්ෂා කිරීමේ දැඩි පියවර...

ක්‍රීඩා පුවත්

ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් හා එක් විස්සයි-20 තරගයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජූලි 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. වසර 4කට පමණ පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් වරට එනම් 2014 වසරේදී ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග තුනකට සහභාගි වී ත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More