දේශීය පුවත්

සියයට 28ක් ව පවතින මෙරට වන ඝනත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටට මුහුණ දීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ රජ්‍ය ඉලක්කය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ දායකත්වය ඉතා වැදගත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඊයේ(04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවස්තර උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More