දේශීය පුවත්

සියයට 28ක් ව පවතින මෙරට වන ඝනත්වය සියයට 32ක් දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටට මුහුණ දීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීම ඉතා වැදගත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ රජ්‍ය ඉලක්කය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ දායකත්වය ඉතා වැදගත් ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ඊයේ(04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවස්තර උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More