දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකරනලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙකුට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් නොවන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

අද (05) දින ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධීපතිවරයා මේ බව ප්‍රකාශකර තිබේ. ඹිට අමතරව ඡන්දය ලබාදීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු සාමාජිකයින් 24 දෙනා සමග ජනාධිපතිවරයා අද දින වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More