දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශකරනලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අමාත්‍යවරයෙකුට සිය අමාත්‍යධුරවලින් ඉල්ලා අස් නොවන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

අද (05) දින ජනාධීපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධීපතිවරයා මේ බව ප්‍රකාශකර තිබේ. ඹිට අමතරව ඡන්දය ලබාදීමට නොපැමිණි ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු සාමාජිකයින් 24 දෙනා සමග ජනාධිපතිවරයා අද දින වෙනම සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More