මලයාලම් චිත්‍රපට රංගන ශිල්පියෙකු වන Kollam Ajith හදිස්සියේ ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
ඔහු මියයනවිට 56 හැවිරිදි වියේ පසුවූවා.
මලයාලම් චිත්‍රපට 500කට අධික ප්‍රමාණයකට රංගනයෙන් එක්වූ Kollam Ajith වඩාත් ජනප්‍රිය වූයේ මලයාලම් සිනමාවේ දුෂ්ඨයා ලෙසින්.
ඔහුගේ සිනමා ජීවිතයේ හින්දි සහ දමිල සිනමා කෘති කිහිපයකටද රංගනයෙන් එක්ව තිබෙනවා.
හදිසියේ උදරයේ ඇතිවූ ආබාධයකට ඔහු දින ගණනාවක් තිස්සේ ප්‍රතිකාර සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...