එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පත්කර ගැනීම සදහා පැවති රහස් ඡන්දයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලැබී ඇති බව වාර්තාවේ. එය ප්‍රතිශතයක් ලෙස 65% බවද වාර්තාවේ. එජාප ප්‍රතිසංවිධානය සදහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡ...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (09) රාත්‍රී 07.00ට පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ. විශ්වාසභංගයෙන් පසු පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම මධ්‍යම කාරක සභා රැස්...
තමන් ඇතුළු කණ්ඩායම ඉල්ලා සිටි ආකාරයේ ප‍්‍රතිසංවිධායක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවන්නේ නම් ඕනෑම මොහොතක තීරණයක් ගැනීමට පසුබට නොවන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි. පක්‍ෂ අර්බුදය විසදීම සදහා අවශ්‍ය වටපිටාව තමන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මතු කර දුන් බවත් ඊට සුදුසුම මොහොත දැන් උදා වී...
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයේදී ඊට පක්‍ෂව ඡන්ය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුනට තමන් සමග එක්වන්නැයි ආරාධනා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මෙම 16 දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෙසු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස දරන ස්ථාවරය අනුව මෙම තීරණය ගැනීම...
ඇමති මලික් සමරවික‍්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්‍ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දුන් බව ඔහු සදහන් කරයි. එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් සංවර්ධන උප...
එක්සත් ජාතික පක්‍ෂයට නියෝජ්‍ය නායකකම් දෙකක් ඇති කරන්නේ නම් තමන් ඊට විරුද්ද වන්නේ යයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර ඇත. ඊයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු සදහන් කර ඇත්තේ එසේ නියෝජ්‍ය නායක ධුර දෙකක් ඇති කලහ...
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැති ධුරවලින් ඉවත් කර පුරප්පාඩු වන ඇමැති ධුර සඳහා තරුණ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සඳහා අගමැති රනිල් වික්‍රමස...
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීම පමණක් නොව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ වැනෙනසුලූ ප‍්‍රතිපත්තිය ද විශ්වාසභංගය පැරදවීමට හේතු වූ බවත් මෙවර ද රනිල් වික්රමසිංහ මහතාගේ දේශපාලන ප‍්‍රාණය රැක දුන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. ඊයේ...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණෙන් රිංගා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිගේ බලතල අග්‍රාමාත්‍යවරයාට දැන හෝ නොදැන ලබාදී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. තමන් ...
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබෙන බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයේන දෙමළ ජාතික සන්ධානයේ සහ ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ජනතා නියෝජිතයින් සහ ඒ...
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කිරීම සඳහා ඊයේ (07) රාත්‍රියේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත් වුනු සාකච්ඡාවේදී එකඟ වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එයට පක්ෂව ඡන්දය ලබාද...
ඬේවිස් කුසලාන ටෙනිස් තරග මාලාවේ ආසියා ශාන්තිකර කළාපීය II කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පැවැත්වෙන තරගාවලිය පළමු දිනය අවසානයේ තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කිරීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය. ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු දිනය වූ අද (7 වැන...
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ...
මෙරට පොකුණු ඉස්සන් වගාවට හානිකර විය හැකි ඉස්සන් විශේෂයක් වගා කිරීම සඳහා ගෙන්වීමට එරෙහිව හලාවත ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් විරෝධය පල කරයි. ශ්‍රී ලංකා ජල ජීවි වගා සංවර්ධන සන්ධානයේ නියෝජිතයන් පිරිසක් මේ සම්බන්ධයෙන් ඊයේ (07) හලාවත පොලිස් අධිකාරී කාර්යාලයට කරුණු ඉදිරිපත් කර තිබේ. එම නියෝජිතයන් ප...
සිරියාවේ නැගෙනහිර ගෝතා ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින දවුමා ප්‍රදේශයේ විෂ වායූ ප්‍රහාරයකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් ඇති බව සහන සේවකයින් පවසයි. ඔවුන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. එහෙත් එම සිද්ධිය පිළිබඳ ස්වාධීන වාර්තා මෙතෙක් නිකුත් වී නැහැ
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බවට පොරොන්දු වෙමින් එම පක්ෂයේ සියලුමදෙනාගේ සහාය විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ක්‍රියාකළ බවත් ඊට රැවටුණු එ.ජ.ප. කැරළිකාර කණ්ඩායම දැන් කුමක්ද ප්‍රකාශ කරන්නේ කියා ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දි...
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතිකපක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර කණ්ඩායම වෙනම රහස් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණයකර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින වාර්තා වේ. එම රහස් සාකච්ඡාවේදී රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව යළි...
පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයට පවත්වා ඇතිකරනලද ව්‍යාකුලත්වය සම්බන්ධයෙන් වත්මන් යහපාලන ආණ්ඩුවට ස්වාධින මැතිවරණ කොමිසමට සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට (NGO) මේ වන විට දැඩි දෝෂාරෝපනයක් එල්ලවී තිබේ. එම නිසා ඉදිරි පළාත් සභා මැතිවරණ නව ක්‍රමය නොව මීට පෙර තිබුණු මනාප ක්‍රමයට පවත්වන ලෙසට දේශපාලන පක්ෂ...
කොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීම ගැන හමුදා ආචාර පෙළපාලි නොපවත්වන බවත්, ‘ජයග්‍රාහී දිනය’ ‘සිහිපත් කිරීමේ දිනය’ ලෙස නම් කර ඇති බවත් ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත. එසේම ආර්. සම්පන්දන්ට විරුද්ධ පක්‍ෂ නායකකම ලබාදීමට ක්‍රියා කළ බවද එකී වාර්තාවේ දක්...
ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය. 1951 වසරේ දෙසැම්බර් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...