එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව පත්කර ගැනීම සදහා පැවති රහස් ඡන්දයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලැබී ඇති බව වාර්තාවේ. එය ප්‍රතිශතයක් ලෙස 65% බවද වාර්තාවේ.
එජාප ප්‍රතිසංවිධානය සදහා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡා පැවැත්වූ අතර එහිදී රහස් ඡන්ද භාවිත කරමින් එම කමිටුව පත්කරගෙන තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...