අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වන බවට පොරොන්දු වෙමින් එම පක්ෂයේ සියලුමදෙනාගේ සහාය විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමට ක්‍රියාකළ බවත් ඊට රැවටුණු එ.ජ.ප. කැරළිකාර කණ්ඩායම දැන් කුමක්ද ප්‍රකාශ කරන්නේ කියා ඒකාබද්ධ විපක්ෂය ප්‍රශ්න කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිසිත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි විමල් වීරවංශ මහතා අප සමග ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යබවරයාගේ මෙම ගරු රඟපෑම ගැන තමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවයි.
විශ්වාසභංගයට බියවී ඉතාම නිහතමානීව සිටි රනිල් වික්‍රමිංහ අග්‍රාමාත්‍යවරයා 04 වනදායින් පසු සුපුරුදු වැඩකටයුතු ආරම්භ කරන බව තමා ප්‍රකාශ කළ බවත් දැන් එම කටයුතු ආරම්භ කර තිබෙන බවත් විමල් වීරවංශ මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...