රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතිකපක්ෂයේ නායකත්වයෙන් ඉවත් නොවීම ගැන සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැරළිකාර කණ්ඩායම වෙනම රහස් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණයකර ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින වාර්තා වේ.
එම රහස් සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව යළි කැරැල්ලක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...