තමන් ඇතුළු කණ්ඩායම ඉල්ලා සිටි ආකාරයේ ප‍්‍රතිසංවිධායක් එක්සත් ජාතික පක්‍ෂය තුල සිදු නොවන්නේ නම් ඕනෑම මොහොතක තීරණයක් ගැනීමට පසුබට නොවන බව රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
පක්‍ෂ අර්බුදය විසදීම සදහා අවශ්‍ය වටපිටාව තමන් ඇතුළු කිහිප දෙනෙකු විසින් මතු කර දුන් බවත් ඊට සුදුසුම මොහොත දැන් උදා වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.
කෙසේ වෙතත් මෙවර ප‍්‍රතිසංවිධාන කටයුතු ස්ථිරවම සිදු වනු ඇතැයි විශ්වාසයක් තැබිය හැකි යයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...