ඇමති මලික් සමරවික‍්‍රම මහතා එක්සත් ජාතික පක්‍ෂ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
තම ඉල්ලා අස්වීමෛ් ලිපිය පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දුන් බව ඔහු සදහන් කරයි.
එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට සහාය පල කිරීම සදාහ ඒ මහතා මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ගා හා ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති ධුරයේ ඒ මහතා තව දුරටත් කටයුතු කරනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...