අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයේදී ඊට පක්‍ෂව ඡන්ය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුනට තමන් සමග එක්වන්නැයි ආරාධනා කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.
මෙම 16 දෙනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෙසු ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස දරන ස්ථාවරය අනුව මෙම තීරණය ගැනීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී හිටපු ජනාධිපතිවරයා විසින් මෙම පිරිසට ආරාධනා කරනු ඇති බවද සදහන් වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...