සිරියාවේ නැගෙනහිර ගෝතා ප්‍රදේශයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින දවුමා ප්‍රදේශයේ විෂ වායූ ප්‍රහාරයකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් ඇති බව සහන සේවකයින් පවසයි.
ඔවුන් පවසන්නේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
එහෙත් එම සිද්ධිය පිළිබඳ ස්වාධීන වාර්තා මෙතෙක් නිකුත් වී නැහැ
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...
ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...
රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...