ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණෙන් රිංගා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිගේ බලතල අග්‍රාමාත්‍යවරයාට දැන හෝ නොදැන ලබාදී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තමන් බොහෝ දුරට හිතන්නේ එය නොදැන ලබාදී ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමේන් ඒ බව මනාවට පෙන්නුම් කරන බවද හිටපු ජනාධිපිත මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) දින මීගමුව බන්ධනාගාරයට ගොස් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි සනත් නිශාන්ත මහතාගේසුවදුක් සොයාබලා ආපසු පැමිණෙනවිට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More