ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණෙන් රිංගා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිගේ බලතල අග්‍රාමාත්‍යවරයාට දැන හෝ නොදැන ලබාදී ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තමන් බොහෝ දුරට හිතන්නේ එය නොදැන ලබාදී ඇති බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමේන් ඒ බව මනාවට පෙන්නුම් කරන බවද හිටපු ජනාධිපිත මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) දින මීගමුව බන්ධනාගාරයට ගොස් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි සනත් නිශාන්ත මහතාගේසුවදුක් සොයාබලා ආපසු පැමිණෙනවිට මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාසල් ළමයෙක් දන්නා කරුණක්වත් කාංචන විජේසේකර ඇමති තුමා දන්නේ නැහැ- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් අමාත්‍යය කාංචන විජේසේකර මහතා හට ප...


Read More

එරොෆ්ලොට් ගුවන් යානය රඳවා තබා ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක්- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

ඊයේ(24) කොළඹ දී පැවැති මාධ්‍යය හමුවක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්‍රකාශ කළේ...


Read More

රැට්ටා ඇතුලු තිදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් හතර දෙනෙකුට ඇප

රිමාන්ඩ් භාරයේ සිටි අරග්ලකරුවන් අතරින් සිව් දෙනෙකුට ඇප නියම වී ඇති බව වාර්තාවේ. ඒ අනුව ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ ...


Read More