කලා පුවත්

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.

1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.

ඇයගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More