ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට ඒකාබද්ධ විපක්ෂයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ ඔහුගේ නිල නිවසේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත. ...
ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත. මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශ්‍රීලී අයුරින් සිය පක්ෂයේ...
ජනතා විමුක්තිපෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ ‘බලය’ විශේෂ විවාදයක් මේ මස 14 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ, පිවිතුරැ හෙළඋරැමයේ නායක උදය ගම්මන්පිල සහ ජනතා විමුක්ති පෙරමුණ න...
විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා ඔහුගේ පවුලේ, ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ගිණුම පරීක්ෂා කිරීම්වලට අමතරව ඔවුන් සතුව බැංකු ආරක්ෂිත සේප්පු තිබේද යන්න පිළිබඳවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ගිණුම පරීක්ෂා කිරීමේදී විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාට අයත් ගිණුම්...
පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ගෙන්වන මුදල වැටුප් සහ දීමනාවලට අමතරව ආණ්ඩු පක්ෂයේ ම්න්ත්‍රීවරු 54 දෙනෙකු සඳහා තවත් කෝටි 12කට අධික මුදලක් වාර්ශිකව ගෙවීමට තීරණය කර ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 54 දෙනෙකු අධීක්ෂණ මන්ත්...
තවම විස්ස කෙටුම්පත දැකලා නැහැ ඒ නිසා මොකුත් කියන්න බැහැ අපි තීරණයක් අරගෙන කියන්නම් ආදී කතා විවිධ පක්‍ෂවලින් ඒ කියන්නෙ, ඒවායෙ නායකයන්ගෙන් කියැවෙනවා. ඔය කෙටුම්පත ඕන නම් ජ වි පෙරමුණෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. දි අයිලන්ඩ් පත්තරේ ඒකෙ තියෙන දේ ගැන කෙටි සටහනක් පළ වුණා. දි අයිලන්ඩ් පත්තරේට ගන්න පුළුවන...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය. රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවා මෙහිදී සාකච්ඡා කරන බව එම කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙම හමුව අද පෙරවරු 11.30ට පමණ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිටි...
අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බව කියන 118 දෙනාගේ ලැයිස්‌තුව සඟවා තබා ගැනීමට තමාට අවශ්‍ය නැති බවත් එවැන්නක් තිබෙනවාදැයි සොයා බලා අද හෙටම දැනුම් දෙන බවත් ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය. ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. එම නම් ලැයිස්‌තුව මා...
පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීම ප්‍රමාද වීම හේතුවෙන් මේ වන විට හොරු වීරයෝ වී ඇති බවත් වීරයෝ හොරු වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. කඩවත පහළ බියංවල චිත්ත විවේකාශ්‍රමයේ අද පැවැති ප්‍රජා සත්කාරක වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ හොරු ඇල්ලීමට ජනාධිපතිතුමා සහ අගමැති...
ලබන තුන් වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. ආණ්ඩුවේ සිටින සෙසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පිරිසද ඉවත් කර ගැනීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි. ආණ්ඩුවෙන් ඉවත් වීමට අකමැ...
මීලග ජනාධිපතිවරණය 2019 ජනවාරි 9 වෙනිදායින් පසුව වර්තමාන ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඕනෑම අවස්ථාවක පැවත්විමට ශ්‍රීලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන ඇත. එසේ නොවුවද 2019 නොවැම්බරයෙන් පසුව මැතිවරණ කොමිසම විසින් අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කල යුතු අතර කොමිස...
තොරතුරු දැනගැනීමේ පනත යටතේ බැඳුම්කර ගනුදෙනුවේදී මුදල් ලබාගත් පාර්ලිමේන්තු නියෝජිතයන් 118 දෙනා පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඉදිරි දින කිහිපය තුළදී කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසයි. මේ සම්බන්ධව ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රිවරයා පැවැසුවේය....
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තමා පිළිනොගන්නා බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සහ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා අපේක්ෂා කළද ...
හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි තිස්ස රජ හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාග...
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේදී මතු වූ දේශපාලන කරුණු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ හමුවක් අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වේ. ...
විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් රට බරපතළ ලෙස අස්‌ථාවර වීමටත් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් එල්ල වීමටත් ඉඩ ඇති බැවින් ජාතික හෙළ උරුමය එම සංශෝධනයට විරුද්ධ බව එම පක්‌ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28දා) සඳහන් කළේය. රට ස්‌ථාවර නොමැති වුවහොත් රටක් කළ නොහැකි යෑයි කී හෙතෙම ප්‍රජාතන...
එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී නිසැක වශයෙන්ම පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරන එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කෙරිණ. නෙ`ඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළාත් සභා මන්ත‍්‍රී සංසදය රැස්විය. බස්නාහිර පළාත් සභා මන...
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම සංශෝධණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක තිබෙන උත්තරීතර නී...
මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ කිසි දිනක බියකින් ජීවත් වීමට ඉඩක් නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. බේරුවල පැවති ඉස්ලාම් ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඉස්ලාම් බැතිමතුන් නව සඳ බැලීමෙන් අනතුරුව සංවිධාන කරනු ලබන රාමසාන් සැමරුම් උත්සවයක් ඊයේ(27) බේරුවල...
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලිය පිළිබඳව දැඩි සැකයක් පවතින බවත් ඔවුන්ගේ සැඟවුණු අරමුණු පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු කාලය එළඹි ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා ඇත්තේ අරගල කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...