දේශීය පුවත්

අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බව කියන 118 දෙනාගේ ලැයිස්‌තුව සඟවා තබා ගැනීමට තමාට අවශ්‍ය නැති බවත් එවැන්නක්‌ තිබෙනවාදැයි සොයා බලා අද හෙටම දැනුම් දෙන බවත් ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. එම නම් ලැයිස්‌තුව මා ළඟ සඟවා තිබෙන බවට දයාසිරි ජයසේකර මහතා කර තිබෙන ප්‍රකාශය මාධ්‍ය මගින් මා දුටුවා. මම මේ ගැන දයාසිරිගෙන් ඇහුවා. එවැන්නක්‌ කාර්යාලයේ තිබෙන බවට හැඟවෙන ප්‍රකාශයක්‌ කළ බව ඔහු පැවසුවා. මෙහෙම දෙයක්‌ මා දන්නේ නැහැ. මෙම කාර්යාලයෙන් අයින්වෙලා ගිය අයත් ඉන්නවා. සමහරවිට ඔය නම් ලැයිස්‌තුව පටිගත කරපු කතාවක සඳහන් වෙන්නත් බැරි නැහැ. මෙම කතාවේ සැබෑ තත්ත්වය සොයා ගන්න ඕනෑ. ඒ ගැන සොයා බලා ඉදිරියේදී මාධ්‍ය මගින් ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More