දේශීය පුවත්

අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බව කියන 118 දෙනාගේ ලැයිස්‌තුව සඟවා තබා ගැනීමට තමාට අවශ්‍ය නැති බවත් එවැන්නක්‌ තිබෙනවාදැයි සොයා බලා අද හෙටම දැනුම් දෙන බවත් ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (30 වැනිදා) ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. එම නම් ලැයිස්‌තුව මා ළඟ සඟවා තිබෙන බවට දයාසිරි ජයසේකර මහතා කර තිබෙන ප්‍රකාශය මාධ්‍ය මගින් මා දුටුවා. මම මේ ගැන දයාසිරිගෙන් ඇහුවා. එවැන්නක්‌ කාර්යාලයේ තිබෙන බවට හැඟවෙන ප්‍රකාශයක්‌ කළ බව ඔහු පැවසුවා. මෙහෙම දෙයක්‌ මා දන්නේ නැහැ. මෙම කාර්යාලයෙන් අයින්වෙලා ගිය අයත් ඉන්නවා. සමහරවිට ඔය නම් ලැයිස්‌තුව පටිගත කරපු කතාවක සඳහන් වෙන්නත් බැරි නැහැ. මෙම කතාවේ සැබෑ තත්ත්වය සොයා ගන්න ඕනෑ. ඒ ගැන සොයා බලා ඉදිරියේදී මාධ්‍ය මගින් ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More