දේශීය පුවත්

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තමා පිළිනොගන්නා බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම, ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සහ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඇති කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා අපේක්ෂා කළද නව ව්‍යවස්ථාවක් නොපැමිණීම හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කලද තමා එය පිළිනොගන්නා බව හෙතෙම පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ දී ඊයේ (28) පැවැති අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණ වාර්තාව එක් එක් අමාත්‍යාංශ වෙත පිළිගැන්වීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රුසියාව බලා යන අමාත්‍යයවරුන් දෙදෙනෙක් රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීමටද සාකච්ඡා කරනවා- අමාත්‍ය කාංචන විජේසේකර

අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...


Read More

මහා චක්‍රවර්ති රජෙක් වගේ අගමැති පුටුවට පැනගත් රනිල් වික්‍රමසිංහ අද විස්තර විචාරකයකුගේ තත්ත්වයට පත්වෙලා- පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...


Read More

ණය ඉල්ලනවා වෙනුවට එකඟ වී ඇති කොන්දේසි සපුරන්න ඉන්දියාව ලංකාවට කියූ බව සන්ඩේ ටෛම්ස් පුවත් පත කියයි

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...


Read More