ලබන මහ මැතිවරණයට තරග නොකරන එක්සත් ජාතික පක්ෂ ප්‍රබල දේශපාලනඥයින් දහයකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට එකඟතාව පළ කර ඇත.
මෙම ප්‍රබල දේශපාලනඥයින් පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී පවසා ඇත්තේ ඉදිරි මැතිවරණවලදී තාරුණ්‍යට වඩා ක්‍රියාශ්‍රීලී අයුරින් සිය පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව දීම සඳහා තමන් ආසන සංවිධායක ධුර වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.
මෙලෙස ඉල්ලා අස්වීමට නියමිත දෙශපාලනඥයින් අතර කැබිනට් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව සිරිකොත ප්‍රකාශකයෙක් පැවසීය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...