2017 වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව ඉන්දු – ශ්‍රී ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තමන්ගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ. එසේම එම ව්‍යාපෘති කඩිනමින් ක්‍ර...
බේඩින් පවෙල් සාමිවරයා විසින් ඇරඹූ බාලදක්ෂ ව්‍යාපාරයේ සිද්ධාන්තයන් හා අරමුණු එකල ආර්ථීක, සමාජීය හා සංස්කෘතික ගති ලක්ෂණයන් අනුව සැකසී ඇති බැවින් එම අරමුණු ද ආරක්ෂා කරමින් දැනුම සහ තාක්ෂණය මුල්කරගත් නව ලෝකයට ගැළපෙන පරිදි ඒවායේ වෙනස්කම් සිදුවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරි...
පසුගිය ඉන්ධන මිල වැඩකිරීම් අවස්ථා 04 හා ආදේශ කර බලන විට දැනට ප‍්‍රසිද්ද කර ඇති මිල සුත‍්‍රයට කිසිසේත්ම ගැලපීමක් නැති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජත් පේ‍්‍රමලාල්ද සිල්වා මහතා පවසයි. ඇමති මංගල සමරවීර හදුන්වා දී ඇති සුත‍්‍රයෙන් කර ඇත්තේ අවසන් මිල ගෙන පසුපසට ගණනය කර කිසියම් අගයන් ටිකක...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතික්‍ෂේප කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සති අන්ත ජාතික පුවත්පතකට ට පවසා ඇත. ඒකාබද්ධ විපක්‍ෂ...
කල්දමා තිබෙන පළාත් සභා මැතිවරණ පවත්වන ලෙස බලකරමින් ඒ පළාත් මට්ටමින් හා දිස්ති‍්‍රක්ක මට්ටමින් විරෝධතා ව්‍යාපාර හා විරෝධතා රැලි මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්‍ෂ නායකයන් ඇතුළු මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමේදී ...
රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට නව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාකිරීම සඳහා ජනතා පරමාධිපත්‍යයෙන් බලයට පත්වූ රාජ්‍ය නායකයා වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ...
ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘ...
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් ඉටු කිරීම සඳහා එක්වු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායමේ අණදෙන නිලධාරීවරයා වන ලුතිතන් කර්නල් කලන අමුණුපුර මහතා නැවත සිය රටට ගෙන්වාගන්නා ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ එම නිලධාරියා සම්බන්ධයෙන් මතුව ඇතැයි කියන මානව හිමිකම් චෝදනා පිළිබදව ...
ඉන්දියාව සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විරසකයක් ඇතිකරමින් කැබිනට් මණ්ඩලයේ සිදු නොවූ කතාබහක් මාධ්‍යයට හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට කියූ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කරයි. කැබිනට් මණ්ඩලයේ...
තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයේදී, සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගී මරා දමා ඇති බව තමන් පිළිගන්නවා යැයි සෞදිය කියයි. සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කශෝගී ඝාතනය කෙරුණු බවට තුර්කි රජය චෝදනා කරමින් සාක්ෂි රැසක් ඉදිරිපත් කර තිබුණු නමුත් සෞදිය එම චෝ...
එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය සම්මත කර ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂද එකතු කර ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු වේ. ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය සමග දිගින් දිගටම සිදු...
ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධව විමර්ශනය කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම එහි ආරම්භක සන්ධිස්ථානය බව දේශපාලන...
රාජ්‍ය බැංකු අයත්වන්නේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට වන අතර ඒවා විසුරුවා හැරීමේ බලය ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාට යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. ජනාධිපතිවරයා තමාගෙන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කළ බවද එහෙත් තවමත් එම බ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි ඔහුගේ උපදේශකයන් දෙදෙනෙක් ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයා ඝාතන කිරීමට සැලැස්මක් ඇතැයි අනාවරණය වී මසකට ආසන්න කාලයක් ගත වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ. ජනාධිපති ඝාතන සැලැස්මට සම්බන්ධ බව කියමින් සැප්තැම්බර් 22 වැනිදා මෙරට පොලිසිය ඉ...
ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරඟයට බැසිල් රාජපක්ෂ අවතීර්ණ වී ඇති බවත් ඒ සඳහා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ මොඩලයේ විද්වතුන් එක්රැස්කර සම්මන්ත්‍රණ පැවැත්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ න...
ශ්රී ලංකාවේ මුළු විදේශ ණයවලින් චීනය වෙත ගෙවීමට ඇත්තේ 10%ක ප්‍රමාණයක් පමණක් බව චීනය අවධාරණය කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශය මාධ්‍ය ප්‍රකාශක ‘ලු කන්ග්’ මහතා මේ බව සඳහන් කළේ එරට දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. චීන රජය විසින් ශ්‍රී ලංකාව ණය උගුලක සිර කර ඇතැයි පැවසෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අස...
තමන් ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් කැබිනට් හමුවේදී සිදුකල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මාධ්‍යවේදිනිය පලකළ පුවත වෙනුවෙන් පෙනී සිටින බවට ඉන්දියාවේ "ද හින්දු" ප්‍රකාශන සමුහයේ සභාපති එන්. රාම් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ. ...
බැඳුම්කර වංචාව මඟින් රජයට අහිමි කළ මුදල හෙවත් රජයේ භාණ්ඩාගාරයෙන් මහදවල් හොරකම් කළ මුදල මෙන් දෙගුණයක් ආණ්ඩුවේ කවුරුන් හෝ හොරකම් කරන බව තහවුරු කරන සාක්ෂි සහිත ලිපියක් ජාතික සංධානය විසින් මාධ්‍යයට නිකුත් කර ඇත. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් සම්පාදනය කොට ඇති ලිපිය අනුව බැඳුම්කර වංචාවේ සෘජුව හොරක...
බැඳුම්කර වංචාව ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකේ. එම වංචාවට මුල් වූ පිරිස් ඒ මගින් සෘජුව ලබාගත් ලාභය උපරිම වශයෙන් රුපියල් මිලියන 25,000ක් බව සැලකේ. එම ලාභයෙන් ගිණුම්වල රඳවා තබාගෙන සිටි රුපියල් මිලියන 11,000ක මුදලක් මහබැංකුව විසින් අත්හිටුවා ඇත. එම ලාභයෙන් අතිබහුතරය ම...
ඊයේ ලිපියේත් වෙනත් ලිපිවල වගේ ම වර්ධනය කර ගත හැකි තැන් කිහිපයක් තිබුණා. පළමුවෙන් අර ගීතය මේ ආකාරයෙන් ලියන්න තිබුණා. RAW, RAW, row your boat, Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙයින් කියැවෙන්නේ රෝ ඔත්තු සේවය තියෙනවා (ඉන්නවා), ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...