පසුගිය ඉන්ධන මිල වැඩකිරීම් අවස්ථා 04 හා ආදේශ කර බලන විට දැනට ප‍්‍රසිද්ද කර ඇති මිල සුත‍්‍රයට කිසිසේත්ම ගැලපීමක් නැති බව පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජත් පේ‍්‍රමලාල්ද සිල්වා මහතා පවසයි.
ඇමති මංගල සමරවීර හදුන්වා දී ඇති සුත‍්‍රයෙන් කර ඇත්තේ අවසන් මිල ගෙන පසුපසට ගණනය කර කිසියම් අගයන් ටිකක් පෙන්වීම පමණක් බවත් මෙය ජනතාවට ඇස්බැන්දුමක් පමණක් බවත් ඔහු පෙන්වා දෙයි.
ඔහු අභියෝග කරන්නේ සැබෑ මිල සුත‍්‍රයක් ඉදිරිපත් කලහොත් තමන් සංඛ්‍යන විද්‍යාව ඉගැන්වීමෙන් පමණක් නොව විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමෙන්ම ද ඉවත් වන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...