හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රතික්‍ෂේප කළ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු සති අන්ත ජාතික පුවත්පතකට ට පවසා ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රබලයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් හමුවෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත්කර අලූත් ආණ්ඩුවක් පිහිටුවන ලෙස යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබූ බව ද ඇමැතිවරයා අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...