දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය සම්මත කර ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සෙසු පක්ෂද එකතු කර ගනිමින් නව ආණ්ඩුවක් පිහිටුවීමට බලා‍පොරොත්තු වේ.

ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිපය සමග දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම දුෂ්කර බව එජාප මැති ඇමැතිවරුන් අගමැතිවරයාට පෙන්වාදී තිබේ. එජාප ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට අයත් ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගියදා ජනාධිපතිවරයා විසුරුවා හැරියේය.

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් 106ක් සිටින අතර දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරු 16ක් සිටී. ඒ අනුව මෙම පක්ෂ දෙක එකතුවීමෙන් එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම ගැටලුවක් නැති බව එජාප ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ.

-Lakbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More