දේශීය පුවත්

තමන් ඝාතනය කිරීමට ඉන්දියාවේ රෝ සංවිධානය සැලසුම් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් කැබිනට් හමුවේදී සිදුකල බවට කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මාධ්‍යවේදිනිය පලකළ පුවත වෙනුවෙන් පෙනී සිටින බවට ඉන්දියාවේ “ද හින්දු” ප්‍රකාශන සමුහයේ සභාපති එන්. රාම් ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

තම වාර්තාකාරිනිය විසින් මුලාශ්‍ර ඇසුරෙන් එම පුවතේ නිවැරදිභාවය තහවුරු කරගෙන පුවත පළකර ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ද හින්දු පුවත්පතේ පලකළ ලිපිය අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය, කැබිනට් ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More