පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත. රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ...
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප‍්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප‍්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප‍්‍රකාශ කළේය. ...
මහනුවර ගොස් මල්වතු අස්ගිරි මහානායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන, තමාට දුන් සහයෝගයට උන්වහන්සේලාට ස්තූති කළ බව හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(03) පෙරවරුවේ දී පැවැසීය. පළමුව මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම් විසින් අපේක්ෂක නාම ලැයිස්තු සකස් කරමින් සිටින බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලදහොත් වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වීම සඳහා මෙම සූදානම් කිරීම සිදු කරමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ ...
දෙමටගොඩ ප්‍රදේශයේ දී තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගියේ යැයි කියන සිද්ධියට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුව මැයි මස 04 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේය. අද දින මෙම නඩුව මහාධිකරන විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවු අවස්ථාවේ හි...
ඉදිරි මහමැතිවරණයේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළුව එයට සම්බන්ධ පක්ෂ තරග කරන්නේ පුටුව ලකුණින් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (03) පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි ඉදිරි මහමැති...
නායකයන්ගේ රුව රැගත් තොරණ් හා පෝස්ටර් ඉවත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම ගැන සතුටු වෙන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි. උතුරු කොරියානු ආකාරයේ මෙවැනි පෝස්ටර් හා තොරණ් ඉවත්කිරීම 2015දී ආරම්භ කළ බවත් ඔහු පවසයි. ක්‍රමයන් වෙනස් කිරීමේදී 19 වැනි සංශෝධනය වැදගත් බවත් එය ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහ...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පුටුව ලාංඡනයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමේ එකඟතාවක් තිබියදී පොහොට්ටුව ලාංඡනයෙන් තරග කළ යුතු බවට ඇතැම් මැතිඇමැතිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. මහ මැතිවරණයට පොහොට්ටුවෙන් තරග කළ යුතු බවට ඇතැම් මැති ඇමැතිවරුන...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් තැබිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළ...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසයි. එම පාර්ශ්වයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (02) රාති‍්‍රයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ පවත්වා ඇත. එම සාකච...
හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගෙන් නිදහසට කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මෙම තීරණ ගෙන තිබෙන බවද වාර්තා ...
ආණ්ඩුව මගින් ලබාදුන් බදු සහන ක‍්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව හමුවට ගොස් සොයා බලන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සියලූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇත. පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අසාධාරණ ලෙස ජනතාවගෙන් බදු අයකර ගැනීම නිසා ඔවුන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ බවද බදුබර ඉවත්...
පැහැර ගැනීමකට ලක්වී ලිංගික හිංසනයට ද ලක්වූ බව කියන කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ ශී‍්‍ර ලංකා නිලධාරිනිය වෛද්‍ය පරීක්‍ෂණයකට ලක් නොකර ජිනීවා නුවරට ගෙන යෑම සඳහා ස්විස් නිලධාරීන් සැලසුම් කරන බව ආරංචි මාර්ග ඊයේ (02 දා) හෙළි කළේය. ඇයව වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ස්විස්ටර්ලන්තයට ගෙනයන බව ස්විස් තානාපති වො...
මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්ථානයේ ධාතු මන්දිරය සඳහා වැඩ සිටුවීමට බුදුපිළිමයක් රැුගෙන ඒමත් සමගම දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් ඊට 01 දා දැඩි විරෝධය එල්ල වී තිබේ. උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී ටී.රවිහරන් මහතා කියා සිටින්නේ මේ විහාරස්ථානය සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇ...
ඉස්ලාමීය අන්තවාදයට එරෙහි සටනේ දි ශ‍්‍රී ලංකාවට සහාය වන ලෙස ද ජනාධිපතිතුමා පාකිස්ථාන රජයෙන්ඉල්ලිමක් කළේය. පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍ය ෂාඩ් මහමුද් කුරේෂි ඊයේ (02) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදි ජනාධිපතිවරයා මේ බව පැවසීය. තමන්ගේ සහ තම රජයේ සුභාශීං...
අම්ලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය 2018 ප්‍රතිභා ප්‍රණාම සංස්කෘතික වර්ණ ප්‍රදානය පසුගියදා උත්කර්ශවත් අන්දමින් පාසැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම උත්සවයට හිටපු විදුහල්පති කෝසල ආර්. එම් ගිනිගේ මැතිතුමා ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අද රාත්‍රීයේ අවසන් කරනු ලැබීය. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කරමින් පර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරී 3 වැනිදාය. පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම හා අවසන් කෙරුණු පාර්ලිමේන්තුව යළි විවෘ...
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ තවත් පුද්ගලයන් දෙදෙනකු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (02) කරුණු වාර්තා කර ඇත. මෙම තැනැත්තන් විසින් අ...
මහ මැතිවරණයට පොදු සන්ධානයකින් හා පොදු ලකුණකින් ඉදිරිපත්වීමට වූ එකඟතාවය ආරක්ෂා කළ යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ, අතරම එම එකඟතාව නොසලකා හැර කටයුතු කිරීමට තරම් විශේෂ තත්ත්වයක් ඇතිවී නොමැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසූවේ, අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මහනුවර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...