ආණ්ඩුව මගින් ලබාදුන් බදු සහන ක‍්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ජනතාව හමුවට ගොස් සොයා බලන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සියලූ පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
පසුගිය එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව අසාධාරණ ලෙස ජනතාවගෙන් බදු අයකර ගැනීම නිසා ඔවුන් ඉතා අසරණ තත්ත්වයට පත්වූ බවද බදුබර ඉවත් කිරීමෙන් පසු…
ජනතාව හමුවට ගොස් බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම ඉතා වැදගත් වෙන බවද අග‍්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන්ට දන්වා තිබේ.
බදු සහන දීම පිළිබඳව රටේ ජනතාව ආණ්ඩුවට ප‍්‍රසාදය පළකර ඇතැයි ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති එස්. බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...