දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් ලබන සතිය තුළ විසදුමක් ලැබෙනු ඇතැයි හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පාර්ශ්වය පවසයි.

එම පාර්ශ්වයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් ඊයේ (02) රාති‍්‍රයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාරගේ නිවසේ පවත්වා ඇත.

එම සාකච්ඡාව සඳහා හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසද එක්වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඊයේ ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ලබන බ‍්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More