දේශීය පුවත්

අම්ලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය 2018 ප්‍රතිභා ප්‍රණාම සංස්කෘතික වර්ණ ප්‍රදානය පසුගියදා උත්කර්ශවත් අන්දමින් පාසැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ මෙම උත්සවයට හිටපු විදුහල්පති කෝසල ආර්. එම් ගිනිගේ මැතිතුමා සහ පාසැලේ ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී විවිධ කුසලතාවයන්ගෙන් පිරිපුන් දරුවන් දැක්වූ විෂිශ්ටත්වයට වටිනාකමක් එක්කරමින් ඔවුන්ට ඉදිරි ජයග්‍රහණයන් සඳහා අවැසි ශක්තිය සහ විශ්වාසය ඇතිකරලීමට ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා ගත් උත්සාහය විදුහල්පතිතමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේද දම්සෝ දරුවන්ගේද ඉමහත් ගෞරවයට බඳුන් විය.

විවිධ කුසලතාවයන් දක්වමින් ඇගයීමට ලක්වූ දරුවන්ගේ නාමලේඛනය පහතින් –

ඔලිම්පියාඩ්

ඩී.එච්.ඩී.කේ ජයසේන
යසිඳු තිසත් සීනපටබැඳිගේ

චිත්‍ර අංශය

ඊ.එච් පිත්මිණි අමල්ජා ද සිල්වා
පෙත්තාවඩු අනුග විහස් විජේරත්න
ඊ.එච් පිත්මිණ අමල්ජිත් ද සිල්වා
ඩබ්ලිව්. නෙත්මි නිම්සරා සමරසිංහ
ආර්.එම් රන්දිල් අසෙන්
එන් සිතාරා ද සිල්වා
ටී.එන්. ඩිහන්ස නෙත්මිර
සෙනුරි කාවින්ද්‍යා කෞශල්‍ය

සංගීත අංශය

පී. නවීන් තරංග
කේ.ටී තිසෙන් තියසර
මලිති නුවන්දරා වනිගසේකර
සුපුන් හංසමාල්
හිමෙත් හසිර සඳතැන්න
හිරුණි කෞශල්‍යා
එන්.එච්. ගමීෂ ආකාශ්
අශාන් චානුක
එච්.එස්. හංසජ මෙන්ඩිස්
ඩී. ළහිරු සංජීව සොයිසා
එම්. එච්. තිමිර ආලෝක
එස්. ෂෙහාන් මාලක ද සිල්වා
ඩබ්. ඩී. චතුංක ප්‍රමුදිත සෝමරත්න
ඊ. මල්ෂා ප්‍රියංජී ද සොයිසා
නඳුනි තමදරා හෂිනි
සඳුනි නිසංසලා
එම්. කසුන් ජයනාත් රංගධර
කේ.ඩී.එච්. ෂෙහාන් දුනුසිංහ
ඒ.ටී.කේ. හිරුණි අශිංකා අත්තනායක
වයි.පී. දීපානී දසුන්ප්‍රිය
සේමගේ පසිඳු තීක්ෂණ
ඒ.පී. සසිඳු දිලුරංග
කේ.කේ. සස්මිත මවිඳු විමසන
කේ.ඩී. අනුල්මි දිසංසා ප්‍රනාන්දු
මාදූව ගරුගේ දිනත් සෙන්සිත්
එච්.හිරුණ ජනිත්‍ර ප්‍රනාන්දු
ජී.ඩී. චමුදු දෙව්මිත්
ඩබ්.එච්. අශානි හංසිකා
එම්.ඩී. ගීෂාන් කවිදු ප්‍රියමන්ත
එන්.එචි අශානි රුවන්තිකා
ජේ.එච්. පූර්ණිමා සුලක්ෂා අධිකාරී
ඩී. චනුක චනෝද්‍යා ද සිල්වා
එස්. රසිදු දෙවිදුන් ජනප්‍රිය
ඒ.ඩබ්. හසිරු චතුරංග
එම්. අකිත පවන් ධර්මසේන
පී.එච්. විහඟි පූර්ණා
කේ.ටී. රිසින් ගීසර
කේ. හිරුක තේජාන් සන්දීප
එම්.එච්. සමයුරු දිදුරංග
කේ. පී.පී. සවින්ද ඉරාජ්
එල්.එල්. සසික චමෝද්
ඩී.ඩබ්. රිද්ම පේශල
අයි.ඩී. පවිත්‍රා ධනංජලී
එම්.ඩබ්. සංචලී ප්‍රබෝධා
ඩ.බ්. මිනුරි උත්තරා
ඩබ්.එච්. කසන් උදාර

සිංහල භාෂාව
ශලනි ප්‍රභාෂා කුමාරගේ
සෙනුමි සෙනුල්යා ජසෙන්තලියන

නර්තන අංශය
ඒතඑම් සචික ප්‍රභක්ෂණ ද සිල්වා
ඩබ්. චමෝද් රන්දික තිමාල්
ඒ. සජන සත්නිදු
කේ. තිසෙන් තියසර
ඒ.සී. තිසෙන් තියසර
ඒ.සී. සුපන් ලක්ෂාන්
ආර්.එම් දිලින චාමිකර
එච් නිම්සාදි ජයෝද්‍යා

දැනුම මිනුම

ඒෂිනා ජනත්‍රිනී ලෙව්කේ බූදාගොඩ
සෙනුරි සිහාරා ද ආබ්‍රේව්
එම්. නෙත්මි වින්ද්‍යා ද සිල්වා
වයි සසංක දිල්ෂාන්

මාධ්‍ය අංශය
ප්‍රවිනි සඳනිකා වීබද ලියනගේ
අමාෂී භාග්‍යා හේවගේ
ඒ.පී. කේසි මෙන්ඩිස්දියානා සිත්වන්ති රණසිංහ
ඒ.පී. කවිෂ්මා මන්දිනී
එම්.බී. උද්‍යා තරන්දි
සරූපා යසංසනී මාදුවගේ

පරිසර නියමු අංශය
කේ.එච්. ආදිත්‍ය අංජන

නාට්‍ය හා රංග කලාව
එස්. ශෂිනි අමල්කා
නයනා රාජිකා ගිනිගේ
පී.එච්. චමෝද් ප්‍රමන්ත
පී. සංජනා ආකාෂ් දිල්හාර
එල්.බී. කවිද ලක්ශාන

නව නිපැයුම් අංශය

නිලෙන්ති දිසෙන් දෙවිමික ද සිල්වා
බී. සධීර දිල්හාන් ප්‍රනාන්දු
එම් නිම්සික බෝසිලු ද සිල්වා
පී.එච්. සෙතුම් දිල්නක

බාල දක්ෂ අංශය

පී.එච්. සයුරු විභූ ජයසේකර
ඩී.බී. නිපුණ ලෝචන
ඩබ්. ඩී. තරින්ද හර්ශන ප්‍රනාන්දු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More