තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ. අලුතින් වාර්තාවන ආසාදිතයින්ගෙන් 58 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සේවකයින් ව...
ප්‍රවීන වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇය අභාවප්‍රාප්ත වී ඇත. ඇය මියයන විට 73 වන වියේ පසු වුවාය. රතු හැට්ටකාරි, තාර...
කොවිඩ් - 19 ව්‍යාප්තියත් සමග බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට තම ඥාතීන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දී තිබේ. බන්ධනාගාරගතව සිටින රැඳවියන් නැරඹීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දී තිබූ අවස්ථාව කොවිඩ් ව්‍යාප්තියත් සමග තාවකාලිතව අත්හිටවනු ලැබීය. ඒ වෙනුවෙන් සහනයක...
කොරෝනා දෙවැනි රැල්ල මතුවීමට හේතුව ආණ්ඩුවේ දැනුවත් කිරීම් අත්හැරීම සහ මහජනතාව තුළ අධිතක්සේරුවක් ඇතිවීමට හේතුවන ප‍්‍රචාරයන් සිදු කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා රජයට චෝදනා කරමින් සඳහන් කළේය. අවදානම අතහැර සිටි ආණ්ඩුව...
ලොකු ලූණු සඳහා පනවා තිබූ ආනයන බද්ද ඉවත් කිරීමත් සමග ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ලොකු ලූණු වගා කළ ගොවීන් සිය අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිවීමෙන් අසීරුතාවට පත්ව තිබේ. මේ අනුව ගලෙන්බිදුණුවැව ප‍්‍රදේශයේ ගැටලාව, දුටුවැව, නිකවැව, මයිලගස්වැව ඇතුළු ප‍්‍රදේශවල ...
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළයුතු නීති ඇතුළත් ගැසට් පත්‍රය මීට සුළු මොහොතකට පෙර නිතුත්කර තිබේ. එහි සඳහන් නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබාගැනීම, මුඛ ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක ...
ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනය ණය උගුලක් අටවා ඇති බවට ඇමරිකාව කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් පෙරේදා (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක දී සඳහන් කර ඇත...
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා ඊයේ (15) දින පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අරලියගහ මන්දිරයේ පැවැති මෙම හමුවේදී දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේදී සහයෝගීතාව ඇතිකරගත හැකි ක්ෂේත්‍රයන් සම්බන්ධයෙ...
අතරමැදියන් ගබඩා කර ඇති වී තොග සොයා ආරම්භ කරන ලද දීපව්‍යාප්ත වැටලීම්වලදී අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේ ගබඩා කර තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දහයකට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (15 වැනිදා) සොයා ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබු...
නීතිපතිවරයා ලබා දෙන උපදෙස් හා අධිකරණය විසින් නිකුත් කරනු ලබන නියෝග හෑල්ලූවට ලක් නොකර අප‍්‍රමාදව කි‍්‍රයාත්මක කර නීතියේ ආධිපත්‍යය සුරැුකීම සඳහා වහාම පියවර ගන්නා ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා.. මහතා ඊයේ (15 ද) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්...
කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමත් සමග මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනාවලිය කරුණු 10 කින් සමන්විත වේ. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාම හේතුවෙන් සෞ...
දැනට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති සියලු ප්‍රදේශයන් හි සුපිරි වෙළෙඳසැල්, ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් සහ ඔසුසැල් හෙට (16) දින උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව පවතී. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත...
තමන්ට එල්ල වන බලපෑම් හමුවේ නුදුරු දිනකදී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට පවා සිදු විය හැකි බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක, සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. අන්තර්ජාල ය...
නව නිරෝධායන නීති යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් කටයුතු...
2020 ඔක්තෝබර් 31වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය පණවා තිබෙන ප්‍රදේශවල සිට පැමිණෙන නීතීඥවරුන් ඇතුළු සියලු පාර්ශව නඩු කටයුතු සදහා කොළඹ අලුත්කඩේ, උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමෙන් වළකින ලෙස එහි ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කර...
කොවිඩ් -19 ආසාදිතයින් හමුවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් තවත් ගම්මාන තුනක් හුදකලා කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් ගැනිහිමුල්ල, පෙරලන්දවත්ත, සහ හැලකන්දන යන ගම්මාන තුන අද (15) උදෑසන සිට හුදකලා කර ඇත. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින්ගේ...
කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දින හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් ආසාදිතයින් 13 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව දිවුලපිටිය කොවිඩ් පොකුරෙන...
මාධ්‍යට කොවිඩ් තත්ත්වය පිළිබඳව තොරතුරු ලබාදෙන විට එය සිදුවිය යුත්තේ ඊට අදාළ බලයලත් අංශ හරහා පමණක් බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා සෞඛ්‍ය සේවකයින් වෙත දන්වා සිටී. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්...
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මාලිගාවත්තේ පැවැත් වු අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි. පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...