කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමත් සමග මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම යෝජනාවලිය කරුණු 10 කින් සමන්විත වේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසන්නේ කොවිඩ් ආසාදිතයන් හමුවීම ඉහළ යාම හේතුවෙන් සෞඛ්‍ය ධාරිතාවයට දරා ගැනීමේ හැකියාව ඉක්මවා යා හැකි බවයි. විශේෂයෙන් සෞඛ්‍ය සේවකයන් වෛරසයට නිරාවරණය වීමේ අවදානමක් මතුව ඇති බවත් එම තත්වය වළක්වා ගැනීම අතිශය වැදගත් බවත් එම සංගමය පෙන්වා දෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබේ.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...