එල් එන් ජී බලාගාරය ඇමරිකානු සමාගමකට බදු දීමට එරෙහි රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ජාතික සංවිධාන එකමුතුව විසින් අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය. ඒ සදහා පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරු එක්ව ...
වර්ජනයට එක්ව සිටින විදුහල්පතිවරුන් අද (21 දා) දින පාසල් විවෘත කිරීමට ඉඩකඩ ලබා නොදුනහොත් ඉබි යතුරු කඩා හෝ පාසල් විවෘත කර දරුවන් ඇතුළු කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (20 දා) පැවසීය. ...
කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය සහ ගෑස් සැපයීමේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා හර්දයාංගම මතක් කිරීම් සහිත ලිපියක් යොමු කරමින් සාහිත්‍ය සූරිය ආචාර ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රබල වරදක් නිවැරදි කළ යුතු බව පෙන්වා දී ඇත. නව ව්‍යවස්ථාවක් පිළිබඳව ජනාධිපතිතුමා විසින් ම ජනිත කළ අපේක්ෂාව ඉටු කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැ...
කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබුනැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක වෙළඳපොළේ මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රට තුළ ඩොලර් හිඟ වී ඇති අවස්ථාවක මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනි දා වනවිට පමණක් කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් ලැබී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්...
විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා උපකුලපතිවරුන් හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම මස 22 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. කොවිඩ් එන්නත ලබා ගෙන සිටින සිසුන් සම්බන්ධ තොරතුරු ද මෙම සාකච්ඡාවට ඉදිරිපත් කෙරෙන අතර එන්නත ලබා නොගත් සිසුන් පිළිබඳව අනුගමනය කළ යුතු ක්...
දෛනිකව ගුවන් ගමන් බලපත්‍ර (Passport) ලබා ගැනීමේ වර්ධනයක් ඇතිව තිබේ.ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, එක්දින සේවය යටතේ, සේවය ලබා ගන්නා පිරිස 500 කින් පමණ ඉහළ ගොස් ඇති බවය. මීට පෙර සාමාන්‍ය දිනක එක්දින සේවය යටතේ, ලැබෙන ඉල්ලුම්පත්‍ර සංඛ්‍යාව 1000 කි. එහෙත් රට පුර...
රසායනික පොහොර භාවිතය තහනම් කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය වැරදි උපදෙස් මත සිදුවූවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ රජය හෝ විෂය භාර අමාත්‍යවරයා වගකිව යුතු නැති බවත්, ඉහළ දේශපාලනාධිකාරීන්ට ...
මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍යය නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය වන ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඉන්දියාවෙන් මෙරටට අද (20) අලුයම 12.25ට පමණ රැගෙන ආ බව වාර්තාවේ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ග...
කොත්මලේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, කොත්මලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී චාමර සුභාෂිත සිල්වා පවසා සිටියේ, ආණ්ඩුවේ සුළු පක්ෂ වලට ඕනෑ විදියට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ...
අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ. බෞද්ධ සැදැහැවත් ජනී ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම
ලබන 21 නොපැමිණ 25 වැනි දිනට පාසල්වලට එන කිසිදු ගරුවරයකු පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ විනය විරෝධී කටයුතුවල නිරත වන ගුරුවරුන්ගේ ලයිස්තුවක් කැදවන බවත්, ඔවුන්ගේ වැටුප පවා අත්හිටුවීමට කටයුතු කරන බවත්ය.
යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම පිළිබඳව ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂවල මතය එළඹෙන සතියේදී දැනුම්දීමට බලාපොරොත්තු වන බව එම දේශපාලන පක්ෂ පවසයි. මෙම බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවට සහාය දක්වන දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ස...
ඉන්ධන මිලදී ගැනීමට ණය මුදලක් ලබා දීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ඉන්දියාවෙන් කිසිදු කොන්දේසීයක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්...
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය ය...
ගව ඝාතනය තහනම් කිරීමට අදාලව පනත් සහ ආඥා පනත් 5ක් සංශෝධනය කිරිම සඳහා සකස් කළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනුකූල නොවන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ. මේ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුම...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර අර්බුදය උග්‍ර අතට පත්ව තිබේ. ඒ අනුව කච්චතිව් මුහුදු තීරයේ තමන්ට ධීවර කටයුතුවල නිරත වන ලෙස ඉන්දීය ධීවරයින් යළිත් වරක් ඉල්ලීම් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මීට අදාළව රාමේෂ්වරම් හි යාන්ත්‍රික බෝට්ටු ...
නැවත වරක් බිම් මට්ටමේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදීතයින් ඒ අතර බහුලව දැකගත හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ. මේ නිසා හැකි ඉක්මණින් සාමාන්...
වෙළඳපොළේ සීනි මිල යළිත් ඉහළ ගොස් ඇති අවස්ථාවක සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කරන්නැයි ප්‍රධාන පෙළේ සීනි ආනයනකවරුන් කිහිප දෙනෙකු විසින් මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමිනුයි ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ. මේ වනවිට...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ‍්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...